Advertisement


මෙරට කොරෝනා එන්නත් කරන වැඩපිළිවෙළ අනුව ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාට සහ මහින්ද රාජපක්ෂ මහතාට එහි තුන්වැනි අදියරේ දී එන්නත ලබා දෙනු ඇතැයි සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කරයි.
එන්නත් කරන පළමු අදිරය සෞඛ්‍ය සේවකයන්ට එය ලබාදීමට නියමිත අතර ඊළඟට එම එන්නත ඉදිරිපෙළ ආරක්ෂක අංශ සාමාජිකයන්ට ලබාදීමට නියමිතය.

තුන්වැනි අදරියේ දී අවුරුදු 60 ඉක්මවූ වැඩිහිටියන්ට ලබාදෙන බව ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඒ අනුව තුන්වැනි වටයට ඇතුළත් වී ඇතැයිද ඔහු පවසයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements