Featured News

Video Gossip

Advertisement


මේ දිනවල ගාල්ලේ දී පැවැත්වෙන එංගලන්ත - ශ්‍රී ලංකා තරගාවලියේදී දැඩි සේ ආසාර්ථක වී සිටින ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයන් විසින් ද දැඩි විවේචන එල්ල කරයි.

ශ‍්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ජාත්‍යන්තර විචාරකයන් සමඟ අන්තර්ජාලය හරහා සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා විලාශයක් පුදුමසහගත බවයි.

කිසිදු තාක්ෂණ තාක්ෂණික හෝ වගකීමකින් තොරව ඔවුන් ක්‍රීඩා කරන බවට ඔහු දැඩි චෝදනා එල්ල කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු සනත් ජයසූරිය ද දැඩි විවේචන එල්ල කරමින් ‍පවසන්නේ ශ‍්‍රී ලංකා ක්‍රීඩකයන් තරඟය අතරතුර කාඩ් ක‍්‍රීඩාවේ යෙදීම තමන් පුදුමයට පත්කර වූවක් බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විනය පිරිහී යාම සම්බන්ධයෙන් ඔහු දැඩි චෝදනා එල්ල කරයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements