Featured News

Video Gossip

Advertisement


යහපාලන රඡුය සමයේ පත්කළ විදේශීය මහ කොමසාර‘ස් කාර්්‍යාල සදහා වු දේශපාලන පත් කිරිම් සියල්ල අහොසි කර ඇති අවස්තාවක , වත්මන් රජය සමගි ජන බලවෙිගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතාගේ දියණියගේ පත්විම පමනක් ලබා දි තිබිම හේතූවෙන් සමගි ජන බලවෙිගය පක්ෂය පිළිබදව ජනතාව තබා ඇති විශ්වාසය ගිලිහෙමින් පවතින බව පක්ෂයේ මනතී‍්‍රවරැ තිස්ස අත්තනායක මහතාට පවසා තිබේ.
තවද එම පත්විම තරග විභාගයක් මත සිදුවු පත්විමක් නොවන බැවින් හුදෙක්ම සම්මුඛ පරික්ෂනයක් පවත්වා ලකූනු ලබා දි සි¥ කෙරැ දේශපාලන පත්විමක් බවත් , ආණ්ඞුවෙි ප‍්‍රබලයන්ගේ ¥වා දරැුවන් , සහොදරයන් සමග සමගි ජන බලවෙිගයේ ජාතික සංවිධායකගේ දියණිය එම පත්විම සදහා ඇතූලත් විමෙන් ජනතාව සමගි ජන බලවෙිගය ආණ්ඞුව සමග ඩිල් දේශපාලනයක් කරමින් ඉන්නවාද යන්න පිලිබදව සැක කරමින් පවතින බව වැඩි ¥රටත් පවසා තිබෙි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements