Advertisement


සමගි ජන බලවේගය ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතාගේ දියණිය වන දුල්මිණි අත්තනායක මහත්මියට ඔස්ට්‍රේලියාවේ මහ කොමසාරිස් කාර්යාලයේ තුන්වන ලේකම් ලෙස පත් කර ඇත.
සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් පරාජය වීමට හේතුව එක්සත් ජාතික පක්‍ෂයේ පූර්ණ සහාය හිමි නොවීමත් පක්‍ෂයේ ඇතැමුන් කකුලෙන් ඇදීමේ ප්‍රතිපත්තියක් ගෙන යාමත් බව සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා අදහස් දක්වමින් පැවැසීය.

එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කළ රටට අහිතකර වැඩ මෙන්ම උතුරේ දෙමළ දේශපාලඥයින් සමඟ ඇති කර ගත්තා යැයි සදහන් ගිවිසුම් පිළිබදව දකුණේ සිංහල බෞද්ධ ජනතාව අතර විශාල සැකයක් හා බියක් ඇතිවී තිබීමත් සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජයට හේතු වූ බව පෙන්වා දෙන තිස්ස අත්තනායක මහතා අන් සියළු දේටත් වඩා ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් සංවේදී වන දකුණේ මධ්‍යස්ථ බහුතර ජනතාව සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඈත්වීමද මෙම පරාජයට හේතු වු බව පෙන්වා දුන්නේය.
ශ්‍රීලනිප සහය ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදෙන බව මීට සුළු මොහොතකට පෙර මාධ්‍ය වෙත දන්වා සිටියා.

පසුගිය කාලයේ සමාජ මාධ්‍ය තුළ බෑනාවරුන්ගේ ප්‍රසාදයට ලක්වෙමින් විවිධ පුවත් මැවූ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් හා හිටපු සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක ගේ දියණිය දුලිමිණි අත්තනායකට ඕස්ට්‍රේලියානු ශ්‍රීලංකා මහකොමසාරිස් කාර්යාලයේ රැකියාවක් අනුමතවී තිබේ. ඇය එරට පිහිටි ශ්‍රී ලංකා කාර්යාලයේ තෙවැනි ලේකම්වරිය ලෙස පත්කර ඇතැයි වාර්තා වෙයි.

මේ සඳහා තිලක් මාරපන මහතා පසුගිය අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්කර තිබූ අතර එයට අනුමැතිය ලැබී ඇත.
එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව පවරා ඇති කූඨ ලේඛන සකස්කිරීම පිළිබඳ නඩුවේ සාක්කිදීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හාඅගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (22) අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා තිස්ස අත්තනායක මහතා නිදහස් කරන්නැයි විත්තියේ නීතීඥයා ඉල්ලා සිටියේය.
UNP fkrmSu j,lajkakehs ;siai fYaIaGdêlrKfha msysg m;hs

;uka mlaI idudðl;ajfhka fkrmSu j<lajd,ñka ksfhda.hla ksl=;a lrkakehs b,a,d tlai;a cd;sl mlaIfha ysgmq uyf,alï md¾,sfïka;= uka;%S ;siai w;a;kdhl uy;d wo fYaIaGdêlrKhg fm;aiula f.dkq lr ;sfí'

;siai w;a;kdhl uy;d miq.sh ckdêm;sjrKfha§ ysgmq ckm;s uyskao rdcmlaI uy;dg iyh m< lrñka tjlg meje;s rch iu. tla ù fi!LH wud;HOQrh mjd fynùh'fï iu. Tyqf.ka ysiajQ mlaI uyf,alï ;k;=rg lî¾ yISï uy;d m;a lsÍug o tlai;a cd;sl mlaIh mshjr .;af;ah'

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements