Advertisement


ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.
එම ක්‍රීඩකයින් දෙදෙනා වන්නේ බිනුර ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්නය.

මේ අතර එංගලන්ත කණ්ඩායම මෙරටට පැමිණීමෙන් පසු පසුගිය 4වනදා සිදුකරන ලද PCR පරීක්ෂණයක් අනුව මොයින් අලී කොවිඩ් ආසාදිතයෙක් බව තහවුරු වුණි.

එසේම ඔහු ආසාදිත වී තිබුණේ මේ වනවිට එංගලන්තයේ පැතිරයන කොරෝනා වෛරස ප්‍රභේදයෙන් බවද සෞඛ්‍ය බලධාරීන් පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements