Featured News

Video Gossip

Advertisement


පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාගේ පළමු පෙළ ආශ්‍රිතයන් වන මන්ත්‍රීවරුන් හඳුනාගෙන තිබේ.

පාර්ලිමේන්තුවේ කැමරා දර්ශන උපයෝගී කරගෙන හදුනාගෙන ඇති පිරිස මෙසේය.
  • ගයන්ත කරුණාතිලක
  • තලතා අතුකෝරල
  • එම්.ඒ. සුමන්තිරන්
  • ශානක්‍ය රාසමාණික්‍යම්
  • ලක්‍ෂමන් කිරිඇල්ල
  • අශෝක අබේසිංහ
  • එම්. රාධක‍්‍රිෂ්ණන්
  • තිස්ස අත්තනායක
  • කෙහෙලිය රඹුක්වැල්ල
  • ජනක බණ්ඩාර තෙන්නකෝන්
  • කේ.එම්. නන්දසේන
පසුගිය සිකුරාදා දිනයේ හකීම් මහතාගේ නිවසට ගොස් ඇති මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු ආශ‍්‍රීතයන් ලෙස හදුනාගෙන ඇත.
  • ෆයිසාල් කාසිම්
  • එම්.එම්. හරීස්
  • එම්.එස්. තවුෆීක්
  • නසීර් අහමඩ්

මීට අමතරව පාර්ලිමේන්තුවේ සියළු කාර්ය මණ්ඩලවලට කොරෝනා පරීක්ෂණ සිදුකිරීමට නියමිතව ඇත.

lanka C news

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements