Advertisement


හදිසියේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය පුද්ගලයකුගේ දේහය ඥාතීන්ට භාර දී ඇත.
නමුත් පසුව දේහය සම්බන්ධයෙන් සිදු කරන ලද කොරෝනා පරීක්ෂණයකදී මෙම පුද්ගලයා ආසාදිත බව හෙලිවී තිබේ.

කුලියාපිටිය රෝහලට පෙරේදා දිනයේ මෙම පුද්ගලයා ඇතුළත් කර ඇත්තේ හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙනි.

ඊයේ උදෑසන රෝහලේදී මිය යෑමෙන් පසු දේහය ඥාතීන්ට භාර දී මෙන් පසු එම දේහය අවසන් කටයුතු සඳහා සූදානම් කර මල් ශාලාවක පෙට්ටියක තැන්පත් කර නිවසට ගෙන ගොස් තිබිණි.

අනතුරුව පොලිසිය සහ සෞඛ්‍ය බලධාරීන් එක්ව එම මෘතදේහය කොරෝනා මරණයක් සේ සලකා ආදානය කර තිබේ.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements