Featured News

Video Gossip

Advertisement


තමන්ට ලැබී ඇති තොරතුරු අනුව ධම්මික පැණිය කිසිදු වැදගත් කමක් නැතැයි හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වත්මන් පරිසර අමාත්‍යංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ එම පැණිය ජනතාව මුලා කරන පැණියක් පමණක් බවයි.

අප කැමති වුණත් නැතත් බටහිර වෛද්‍ය විද්‍යාව පදනම් කරගෙන ප්‍රතිකාර ක්‍රමයක් ලෝකයේ සොයා ගන්නා ගනු ඇති බවත් ඉන් පරිබාහිරව ප්‍රතිකාර ක්‍රම සොයා ගත නොහැකි බවත් ඒ මහතා කියා සිටී.

පුද්ලිකව අපිට විවිධ ප්‍රතිකාර ක්‍රම අත්හදා බැලිය හැකි වුවත් රටක් ලෙස මුහුණ දීමේදී විද්‍යාව අනුව කටයුතු කළ යුතු බවද ඒ මහතා පෙන්වා දෙයි.

විවිධ වසන්ගත රෝගාබාධ පැමිණි විට මේ ආකාරයේ විවිධ අය මතු වෙන බවත් ඒ මහතා තවදුරටත් කියා සිටියි.

සතිඅන්ත පුවත්පතක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements