දියුණු වෙන්න නම් මුළු ලංකාවම විකුණා දැමිය යුතුයි - වරාය අධිකාරියේ සභාපති.ජෙනරාල් දයා රත්නායක | Daya Ratnayake
Daya Ratnayake
,
gossip
,
gossip lanka
,
News
,
Politics
දියුණු වෙන්න නම් මුළු ලංකාවම විකුණා දැමිය යුතුයි – වරාය අධිකාරියේ සභාපති. ශ්‍රී ලංකාවේ සංවර්ධනයක් ඇති වීමටනම් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පමණක් නොව මුළු ලංකාවම විකිණිය යුතු යැයි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක ‘රාවය’ පුවත්පතට පවසා තිබේ.
කොළඹ වාරයේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට පැවරීම සම්බන්ධයෙන් රාවය සභාපතිවරගෙන් විමසු විට ඔහු මෙලෙස පිළිතුරු දී ඇත.
ශ්‍රී ලංකාව වැනි රටක සිටින දේශපාලකයන් සහ මාධ්‍යකරුවන් සමඟ රටක් දියුණුකිරීම අපහසු බැවින් වඩාත් යහපත් වන්නේ රටම විකිණීම බව ඔහු වැඩිදුරටත් කීවේය.
දිනි ජයසේකර
රාවය පුවත්පත

