Advertisement


අසන්තද මෙල් මහතා විසින් ඉල්ලා අස්වීමෙන් පසු තේරීම් කමිටු සභාපති ධූරය තමා විසින් භාර ගැනීමට එකගතාව පළ කොට ඇති බවට සමාජ මාධ්‍ය ජාලාවන්හි පළව ඇති පුවත් අසත්‍ය බව මහේල ජයවර්ධන සදහන් කොට තිබෙනවා.

මහේල පෙන්වා දී ඇත්තේ තමන් දැනට දරන ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ධූරයේ පමණක් දිගටම රැදී සිටින බවයි.

කෙසේවෙතත් මෙල් මහතාගෙන් හිස්වූ තේරීම් කමිටු සභාපති ධූරය සදහා තවමත් කිසිවකුත් පත් කිරීමට ක්‍රිකට් ආයතනය පියවර ගෙන නොමැත..

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements