Featured News

Video Gossip

Advertisement


ගාල්ල අලුත්වල වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය විසින් කොරෝනා රෝගීන් වෙනුවෙන් හෙළ ඔසුවක් නිෂ්පාදනය කර තිබේ.

එහි පළමු ඖෂධ කට්ටලය අම්බලන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට මන්ත්‍රීවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයට නොමිළේ බෙදා දී තිබේ.
වෛද්‍යවරිය සඳහන් කරන්නේ මෙම ඖෂධය කොරෝනා රෝගියෙකු දින තුනක් පානය කළහොත් වෛරසය ඉවත්වී සුවය ලබන බවයි.

මෙම ඖෂධය සඳහා වෛද්‍ය සභාවේ පූර්ණ අනුමැතිය ලැබී ඇති බවත් මාස තුනේ දරුවාගේ සිට ඕනෑම වයස් කාණ්ඩයකට නියමිත මාත්‍රාව පානය කළ හැකි බවත් ඇය කියා සිටී.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ අම්බලන්ගොඩ උපාධි සභාවේ සභාපති පුෂ්පකුමාර කුමාරසිංහ මහතා සඳහන් කළේ මෙම වෛද්‍යවරිය ලංකාවේ පළමු වතාවට ඩෙංගු රෝගීන් සඳහා හෙළ ඔසුවක් නිෂ්පාදනය කළ බවයි.

එයින් රෝගීන් දස දහස් ගණනක් ජීවිත බේරා ගත් බවත් තම පවුලේ සාමාජිකයන් ද එම ඔසුවෙන් සුව ලැබූ බවත් ඔහු පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements