Featured News

Video Gossip

Advertisement

මේ දිනවල ප්‍රසංග පවත්වන්න බෑ 
ඒ පිලිබඳ රොෂාන් ඉන්නේ
 
ප්‍රසංග වේදිකාවේ දිදුලනම චරිතයක් තමයි ෆ්ලෑෂ් බැක් සංගීත කණ්ඩායමේ නායක රොෂාන් ප්‍රනාන්දු කියන්නේ. ‘තව එකසැරයක්’, ‘ඔබ හරිම ලස්සනයි’ , ‘පෙරදා හඬවා ගියා ඔයා’ වැනි ජනප්‍රිය ගීත රැසක් ඔහු ගායනා කළා.

රොෂාන්ගේ බිරිඳට ගීත ගායනා කිරීමේ හොඳ හැකියාවක් තියනවා කියන එක ප්‍රේක්ෂකයන් දැනගත්තේ ඔවුන් දෙදෙනාගේ යුග ගායනයක් වුන අතිශය ජනප්‍රිය "සුපෙම් සුවඳක් අරන්" ගීතයත් එක්ක.

පසුගිය දවස්වල රටේ තිබ්බ තත්වයත් එක්ක රොෂාන් ඉඳලා තියෙන්නේ ගෙදරට කොටුවෙලා, ඒ කාලේ ගෙදර ලොකු ලොකු වෙනස්කම් කිහිපයක්ම වුනා කියලායි රොෂාන් කියන්නේ, මොකද ඒ දවස්වල එයාලා කාලා තියෙන්නේ ගෙවත්තේ වගා කල එළවලු රොෂාන්නම් කියන්නේ ඇත්තටම ඒක ගොඩක් හොඳ වෙනසක් කියලා.
මේ දිනවල ප්‍රසංග පවත්වන්න බෑ ඒ පිලිබඳ රොෂාන් ඉන්නේ කලකිරීමෙන්, මොනවා උනත් ඉදිරි දිනවල මේ තත්වය අඩුවෙලා එළිමහන් ප්‍රසංග කලාවට ආයෙත් හොඳ කාලයක් උදාවෙයි කියලයි රොෂාන් කියන්නේ, ඒ විතරක් නෙවෙයි අපි හැමෝම ආදරේ කරන රොෂාන් දේශපාලනේට එන්න හිතාගෙන ඉන්නවා කියලා අපිට දැනගන්න ලැබුනා ඒ ගැන රොෂාන් කිවුවේ මේ වගේ කතාවක් ” මම හිතාගෙන ඉන්නේ මේ ඒකට කාලය නෙවෙයි කියලා. ගොඩක් ඉලීම් නම් තියෙනවා, ඒත් මම තව මිනිස්සු ගැන, ඔවුනේ ආකල්ප ගැන අධ්‍යනය කරනවා. කාලය ඒ ප්‍රශ්න උත්තර දෙවි” කියලා ඉතින් එළිමහන් ප්‍රසංග කලාවේ ආදරණීය චරිතයක් වන රොෂාන්ගේ සුන්දර කැදැල්ලයි මේ




gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements