Advertisement

මේ දිනවල ප්‍රසංග පවත්වන්න බෑ 
ඒ පිලිබඳ රොෂාන් ඉන්නේ
 
ප්‍රසංග වේදිකාවේ දිදුලනම චරිතයක් තමයි ෆ්ලෑෂ් බැක් සංගීත කණ්ඩායමේ නායක රොෂාන් ප්‍රනාන්දු කියන්නේ. ‘තව එකසැරයක්’, ‘ඔබ හරිම ලස්සනයි’ , ‘පෙරදා හඬවා ගියා ඔයා’ වැනි ජනප්‍රිය ගීත රැසක් ඔහු ගායනා කළා.

රොෂාන්ගේ බිරිඳට ගීත ගායනා කිරීමේ හොඳ හැකියාවක් තියනවා කියන එක ප්‍රේක්ෂකයන් දැනගත්තේ ඔවුන් දෙදෙනාගේ යුග ගායනයක් වුන අතිශය ජනප්‍රිය "සුපෙම් සුවඳක් අරන්" ගීතයත් එක්ක.

පසුගිය දවස්වල රටේ තිබ්බ තත්වයත් එක්ක රොෂාන් ඉඳලා තියෙන්නේ ගෙදරට කොටුවෙලා, ඒ කාලේ ගෙදර ලොකු ලොකු වෙනස්කම් කිහිපයක්ම වුනා කියලායි රොෂාන් කියන්නේ, මොකද ඒ දවස්වල එයාලා කාලා තියෙන්නේ ගෙවත්තේ වගා කල එළවලු රොෂාන්නම් කියන්නේ ඇත්තටම ඒක ගොඩක් හොඳ වෙනසක් කියලා.
*a,EIanela frdIdkag b,aÆu jeähs

*a,EIanela ix.S; lKavdhu lshkafka ;reK yoj;aj,g ix.S;fhka l;d lrk ix.S; lKavdhula' kejqï w;aoelSula f,iska" fõÈldfõ m%didx.sl l,dj m%:ujrg fma%laIld.drhg tla lf<;a Tjqkauhs' frdIdka m%kdkaÿ lshkafka tys kshuqjdhs' .dhl frdIdka lshkjdg jvd *a,EIanelaa frdIdka lshk wkaj¾:h Tyqf.a rislhkag f<ka.;=hs' tksidu frdIdkaf.a wÆ;a f;dr;=re yd Tyqf.a .Dyh .ek l;dny lrkak fujr ßúirishg Tyqj tl;= lr.;a;d'

frdIdka m%kdkaÿ lshkafka ix.S; la‍fIa;%hg wÆ;a .S; tl;= lrk .dhlfhla' frdIdka wÆ;a f;dr;=re fudkjo lsh,d 

l;dnyg m%úIag fjuq'''@


wÆ;a .S; tl;=jla kï ;ju lf<a keye' ta;a .S;hla ks¾udKh l<d' “wyka bkakj kï''' lshkakï uu” lsh,d' fï .S; mo rpkh lf<;a" ix.S; wOHlaIKh lf<;a uuuhs' Bg wu;rj ;j;a .S; lSmhla lr,d ;sfhkjd' ta jf.au *a,EIanela ix.S; lKavdhug wdorh lrk" rislhka fjkqfjka 2015 j¾Ifha § wÆ;ska fudkjo lrkafka lsh,d;a fï Èkj, ie,iqï lrkjd'

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements