Advertisement


සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ බදුල්ලේ නිවසට ප්‍රහාරයක් එල්ල වී ඇතැයි සමාජ ජාලවල තොරතුරු හුවමාරු වෙයි.

නමුත් එම ප්‍රවෘත්තිය අසත්‍ය බව හරීන් ප‍්‍රනාන්දු මන්ත්‍රීවරයා සඳහන් කරයි.

එය කට කතාවක් මිස කිසිදු සත්‍යතාවක් නැතැයි මන්ත්‍රීවරයා නිවේදනය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් විමසා තමනට දුරකථන ඇමතුම් සහ කෙටි පණිවුඩ යොමු සියලුම දෙනාට ස්තූතිය පිරිනමන බවද ඔහු සඳහන් කරයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements