Featured News

Video Gossip

Advertisement


ශ්‍රී ලංකාවට යුක්රේන සංචාරකයන් ගෙන්වීමේදී අඩුපාඩුවක් සිදුවු බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කළේය.
නමුත් එම අඩුපාඩු නිවැරදි කරගෙන ඉදිරියේදීත් සංචාරකයන් ගෙන්වීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.

සංචාරක කර්මාන්තයෙන් ජීවත් වන ලක්ෂ ගණනක පිරිසක් මෙරට සිටිනා බවත් එම ව්‍යාපාරය කඩා වැටීමෙන් ඔවුන්ගේ දරු පවුල් අනාථ වී සිටිනා බවත් ඔහු කියා සිටී.

සෞඛ්‍ය මාර්ගොපදෙස යටතේ විදේශීය සංචාරකයන්ට රට විවෘත කිරීමට රජය තීරණය කළේ මෙම තත්ත්වය නිසා බවද ඔහු පැවසීය.

එසේ මුලින්ම ගෙන්වන ලද කියන යුක්රේන ජාතික සංචාරකයන්ගෙන් යම් අඩුපාඩුවක් වූ බව සියලු දෙනා පිළිගත යුතු නමුත් එහි අඩුපාඩු හදාගෙන සංචාරකයන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ඉදිරියේදී ගැනීමට කටයුතු කරන බවත් ඒ මහතා පවසයි.

හැමදාම රට වසා ගෙන සිටීමට නොහැකි බවත් ඔහු කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ උත්සව සභාවක් අමතමිනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements