Featured News

Video Gossip

Advertisement


2019-12-31 දින මහජන සම්පත සමාන ටිකට් පත් දෙකක් නිකුත් වී ඇති බව ජාතික ලොතරැයි මණ්ඩලයේ තාක්ෂණික අංශය විසින් පිළිගෙන ඇති බව එහි ක්‍රියාකාරී අධ්‍යක්ෂ කැලුම් ප්‍රියංකර මහතා පවසනවා.
ෆේස්බුක් සටහනක් තබමින් ඒ මහතා පවසන්නේ මෙම ටිකට් පත් මුද්‍රණය වීම පිලිබදව ඉක්මන් පරීක්ෂණයක් සිදු වෙනු ඇති අතර මින් ඉදිරියට එවැනි ටිකට් පත් මුද්‍රණය වීම වැලැක්වීම සදහා සුදුසු වැඩ පිළිවෙලක් නිර්මාණය කිරීමට ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් උපදෙස් ලබා දී ඇති බවයි.

යම් හෙයකින් මෙම ටිකට් පත් සදහා තාග්‍ය මුදලක් ලැබී ඇත්නම් එම ටිකට් පත් දෙක සදහාම අදාල තාග්‍ය වටිනාම ලබා දීමට ජාතික ලොතරැයි මණ්ඩලය සූදානම් බවද ඒ මහතා පවසනවා.

තවද සභාපති ලලිත් පියුම් පෙරේරා මහත විසින් මුහුණු පොතේ තැබූ කොමෙන්ටුවක සදන්කර තිබුනේ මෙහි මුද්‍රණ කටයුතු සිදු කරනේ රාජ්‍ය මද්‍රණ දෙපාර්තුමේන්තුව මගින් බවත් මේ පිලිබදව රහස් පොලීසියට පැමිණිලි කරන බවත්ය.









gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements