Featured News

Video Gossip

Advertisement

මීට සුළු මොහොතකට ඉහතදී මොරවක මහජන පොළේ වෙළදාම් කටයුතු වල යෙදී සිට් කොරෝනා ආසාධනය වූ වෙලෙන්ඳෙකු නිරෝධායන මධ්‍යස්ථානයකට රැගෙන යාමට සෞඛ්‍ය අංශ කටයුතු කලහ.ඔහු ආසාධිතයෙකු ලෙස හඳුනා ගන්නා අවස්ථාවේ ඔහු මොරවක වෙළඳපලේ වෙලදාම් කටයුතු සඳහා පැමිණ සිටියේය.
අකුරැස්ස සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්‍යාලය විසින් පසුගිය දින ඔහුගේ පී.සී.ආර්.පරීක්ශණයක් සිදුකර තිබියදී ඔහු වෙළදාම් කටයුතු සඳහා පැමිණ ඇති අතර ආසාධිතයෙකු යැයි හඳුනාගත් පසු ඔහු නිරෝධායන මධ්‍යස්ථානයකට රැගෙනයාමට පැමිණි අවස්ථාවේ ඔහු මොරවක සතිපොළේ වෙලදාම් සඳහා ගොස් ඇති බැව් නිවැසියන් පවසා ඇත.ඒ අනුව මොරවක මහජන සෞඛ්‍ය පරීක්ශකවරුන් ඔහු සොයා පැමිණි අවස්ථාවේ ඔහු වෙලඳාම් කටයුතු වල යෙදී සිට ඇත.

ඒ හේතුවෙන් මොරවක මහජන පොළ මේ වන විට වසාදමා ඇත.

අදාළ ආසධිතයා සමඟ පැමිණි අනෙක් පිරිසගේ තොරතුරු සටහන් කරගෙන ආසාධිතයා රැගෙන පැමිණි එළවළු විනාශ කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ශක වරුන් පියවර ගත්හ.

ආසාධිතයා නිරෝධායන මධ්‍යස්ථානයකට රැගෙන යාමට මොරවක දිස්ත්‍රික් රෝහල කටයුතු කලහ.
Ranil Priyanka

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements