Featured News

Video Gossip

Advertisement


රාජ්‍ය ඇමති පියල් නිශාන්ත මහතාගේ බිරිද හා දරුවෙකුද කොරෝනා ආසාදනය වී ඇති බව සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණයකින් තහවුරු වී තිබෙනවා.

මේ හේතුවෙන් අමාත්‍යවරයා ගේ කාර්ය මණ්ඩලයේ සේවකයින් 10 දෙනෙකු නිරෝධායනයට යොමු කොට ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තුවේ දී කෑගල්ලේ ධම්මික පැණිය ද පානය කරනු ලැබුවා. ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුළු තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සමගය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements