Featured News

Video Gossip

Advertisement

ටෙක්ලා දැන් නිහඬ වෙලා
කෝටිපති සැමියා සමග ඇය දැන් ගෙවන ජිවිතේ මෙන්න

ජනපි‍්‍රය නර්තන වැඩසටනක (රියලිටි)වැඩසටහනක වැඩැපුරම නකාබහට ලක්වෙච්ච චරිතයක් වගේම ලංකාවේ හිටපු ජනප්‍රියතම නිලියක් තමයි ටෙක්ලා කුමුදු කුමාරි කියන්නේ.මේ දවස්වල නිර්මාණ වලින් දකින්නට නොලැබුනත් මිට පෙර කරනු ලැබූ නිර්මාණ වලින් ඇය ඉතාමත් ජනප්‍රිය තැනැත්තියක් බවට පත්වුනා.බොහෝ කලකින් ඇයව රංගනයේ දකින්නට නොලැබුන නිසා ගොඩක් අය හිතන්නේ ඇය රංගනයෙන් සමු අරගෙන කියලා.

ඉතින් කොහොම නමුත් විවාහ ජිවිතයක් ගත කරන ඇය මේ වන විට සැමියා සමග ගෙවන සොඳුරු ජීවිතයේ චායාරුප 22ක් ඔයාලට ගෙන එනවා.ඒවගේම ඇය මේ දවස්වල කරන්නේ මොනවද කියලත් අපි අහල බලමු. ඉතින් ටෙක්ලා කොහොමද ජිවිතේ. ඇත්තටම ගොඩක් සතුටෙන් සැහැල්ලුවෙන් ජිවත් වෙනවා.පවුලට මුලිකත්වය දීලා බිරිඳක් විදිහට සහ මවක් විදිහට මට තියෙන ඒ උතුම් වගකීම මම ඉටු කරමින් ලස්සන පවුල් ජිවිතයක් මගේ පවුලේ අය සමග ගෙවනවා. 

ටෙක්ලා දැන් නිහඬ වෙලා.මොකක්ද හේතුව එහෙම වෙන්න. විවාහයත් එක්ක දුවත් ඉපදුණා.ඒ කාලය තමයි මම වැඩවලින් ටිකක් ඇත්වෙලා දුව එක්ක හිටියේ.2015දී තමයි මගේ දුව ඉපදුණේ.දැන් දුවට අවුරුදු 6ක් වෙනවා.එයා දැන් ටිකක් ලොකු නිසා මට ආයෙත් නිර්මාණ කටයුතු වලට සම්බන්ද වෙනවා.ලොකුවට නිර්මාණ වලින් ඈත් වෙලත් නැහැ.මේ වෙනකොටත් මම නිර්මාණ දෙකකට සම්බන්ධ වෙලා ඉන්නේ.ඒ එක ටෙලිනාට්‍යක වැඩ අවසන්.මේ මාසය ඇතුලත ඒ නිර්මාණය හැමෝටම දැකගන්න ලැබෙයි.ඒ වගේම තමයි හොඳ චරිතයක් ලැබුනොත් ඕනෙම චරිතයක් භාර ගන්න මම බලාපොරොත්තු වෙනවා.කියලා තමයි ටෙක්ලා අපිට කිවුවේ.

ඉතින් ඔබට මතක ඇතිනේ ස්වර්ණවාහිනියේ සංගීත වැඩ සටහනක් කළා ටෙක්ලා තමයි එකේ නිවේදිකාව විදියට වැඩ කලේ ඉතින් එක ගොඩක් පරණ වැඩ සටහනක් ඒ කාලේ ටෙක්ලා කිවුවාම කාගේත් අතර ජනප්‍රිය චරිතයක් උනා පස්සේ ඇගේ විවාහයෙන් පසුව ඇය ටිකක් කලාවෙන් ඈත් උනා තවමත් අපිට ටෙක්ලාව කිසිම තැනක දැකගන්න නැහැ හැබැයි ටෙක්ලා කියන විදියටනම් ලගදීම බලාගන්න පුළුවන් වෙයි.සැමියා සහා පුංචි දියණිය සමග ඇය ලස්සන ජිවිතයක් ගත කරනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements