Featured News

Video Gossip

Advertisement

රූකාන්තගේ පොඩි කෙල්ල වින්ඩි සහ සංගීත් වික්‍රමසිංහගේ පුත් සනුකගේ ආදර කතාව

රූකාන්තගේ පොඩි කෙල්ල වින්ඩි සහ සංගීත් වික්‍රමසිංහගේ පුත් සනුකගේ ආදර කතාව.

අපේ රටේ කාලයක් තිස්සේ ජනප්‍රිය රැල්ලේ දිගටම ඉන්න සුපිරි ගායකයෙක් තමයි රූකාන්ත ගුණතිලක කියන්නේ. රූකාන්තගේ ගායන හැකියාව ඒ විදියටම පිහිටලා තියෙනවා දියණියන් දෙන්නටත්.

එයින් වැඩිමහල් දියණිය අපි කොයි කවුරුත් දන්න රයිනි චාරුකා..අනෙක් කෙනා වින්ඩි ගුණතිලක. ඇයටත් ගීත ගායනා කිරීමේ හැකියාව උපරිමයෙන් පිහිටලා තියෙනවා.
සරාගයේ දුවිලි මාවතේ අවසන් සටන චාවෝ මල්ලි වගේ ගීත අහද්දී ඒවා කාගෙද කියලා ආයේ කියන්න ඕනේ නැනේ. සනුක වික්‍රමසිංහ කිව්වාම අද ලංකාවම දන්නා සුපිරි ගායකයෙක් සනුක කියන්නේ සංගීත් වික්‍රමසිංහ මහතාගේ පුතානේ ඉතින් අද අපි කියන්න හදන්නේ මේ ලංකාවේම කොල්ලොන්ට වැඩිය කෙල්ලන්ගේ ආදරේ දිනාගත්ත සුපිරි ගායකයා සහා ඔහුගේ පෙම්වතිය ගැන.

ඔහුගේ පෙම්වතිය තමයි අපේ රටේ බිහිවුණු අග්‍රගණයේ ගායකයෙක් වෙන රූකාන්ත ගුණතිලක මහතාගේ බාලම දියණිය වන වින්ඩි ගුණතිලක.රූකාන්ත ගුණතිලක චන්ද්‍රලේක පෙරේරා කියන්නේ ඉතින් ඔබ දන්නවනේ මොන තරම් දක්ෂ ඒ වගේම අනර්ග කටහඩවල් තියෙන යුවලක්ද කියලා ඒ වගේම තමයි රයිනි චාරුකා ගැනත් කියන්නම ඕනේ එයාවත් අද රටේ ජනප්‍රියම තරුවක් වෙලා.

ඉතින් අපි හිතුවා මේ සංගීතයේ රජවරුන්ව සිටින රූකාන්ත දියණිය සහ සංගීත් වික්‍රමසිංහ යන දෙදෙනාගේ දරුවන් වෙන සනුක සහ වින්ඩි ගුණතිලකගේ ආදරණිය ඡායාරූප පෙළක් ඔබට ගෙනෙන්නට, මොකද ඔව්න් දෙදෙනා දැන් ආදරවන්තයින් වෙලා සිටින නිසා අපි ප්‍රර්ථනා කරමු මේ යුවලට ඉක්මනින්ම අතිනත ගන්න ලැබේවා කියා.




gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements