Advertisement


රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඔහුට සිදු කරන ලද කොරෝනා පරීක්ෂණ වලින් මෙයම බව හෙළිවී ඇත.
අමාත්‍යවරයා හික්කඩුවේ හෝටලයක නිරෝධායනය වෙමින් ඇති අතර ඔහුගේ ආශ්‍රිතයන් නිරෝධායනට ලක් කර ඇත.

මේ අතර පසුගිය දිනක නත්තල් සාදයක විමල් හරින්ල මනූෂ ඇතුලු මනිත්‍රීවරු පිරිසක් සමග දයාසිරි ජයසේකර මහතා එක්ව ගීතගායනා කිරීම හේතුවෙන් එම මනිත්‍රීවරද ආශ්‍රීතයන් වේ දැයි සමාජ ජාලාවල කතාවය බදුන් වී ඇත

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements