Featured News

Video Gossip

Advertisement


එළඹෙන පෙබරවාරි 10 වැනි දා පවතින ග්‍රහ තත්ත්වයන් හේතුවෙන් ලෝකයම බලවත් කැළඹීමකට පත් වීමේ ඉඩක් ඇති බවට ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී කල්‍යාණි හේරත් මැණිකේ මිය අනාවැකි පළ කරනවා. පෙබරවාරි මස 10 වැනි දින මකර රාශියේදී ග්‍රහයන් 06 දෙනෙකු සංයෝග වීම මීට හේතුව බවටයි ඈ අදහස් දක්වන්නේ.
මීට පෙර මෙවැනි ෂඩ්ග්‍රහ සංයෝග වීම් සිදු වූ 1979, 1982, 1993 සහ 2019 යන වසරවලදී ද, එම ග්‍රහ පිහිටීම දර්ශනය වූ රටවලට බලවත් විපත් ඇති වූ බව ද, ඈ වැඩි දුරටත් අදහස් දක්වනවා.

වැඩි විස්තර සඳහා මෙම වීඩියෝව නරඹන්න.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements