Advertisement


ගෑස් මිල ඉහළ දැමීමට සිදුවන බව මෙරට වෙලදාමේ යෙදෙන සමාගම් දෙකම සඳහන් කරති.

ඔවුන් පෙන්වා දෙන්නේ පෙබරවාරි මස පළවෙනිදා සිට ජාත්‍යන්තර වෙළෙඳ පොළේ ටොන් එකක මිල ඇමෙරිකානු ඩොලර් 605 දක්වා ඉහළ දමා ඇති බවයි.

ඒ අනුව අවම වශයෙන් කිලෝ 12.5 සිලින්ඩරයක් ලාභ රහිතව ලබාදීමට නම් රුපියල් 1900ක් විය යුතු බව සමාගම් පෙන්වා දෙයි.

මේ සඳහා යෝජනාව රජයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements