Advertisement


ඇමැති විමල් වීරවංශ මහතා සිදුකරමින් සිටින්නේ ජනාධිපතිගේ කොන්ත‍්‍රාත්තුවක්දැයි සැකයක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටාර් අප්පුහාමි මහතා සඳහන් කරයි.

රාජපක්ෂ පවුලේ ඇති වී තිබෙන සීතල යුද්ධය එළියේ රූකඩ යොදා නටවමින් සිටින බව පෙනෙන්නට ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

මෙසේය නැටීමෙන් සිදු වන්නේ ආණ්ඩුවේම ගෙල සිඳගැනීම බවද ඔහු පෙන්වා දෙයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

ජනතාව මේ තත්ත්වය මත ඉතාම බුද්ධිමත්ව සිතිය යුතු කාලයක් පැමිණ ඇතැයිද ඔහු තවදුරටත් කියා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements