Advertisement

මේධා සැමියාගෙන් වෙන් වෙද්දී  දියණියගේ උපන්දිනය සැමියා තනිව සමරපු හැටි

මේධා ජයරත්න අපේ රටේ ප‍්‍රසිද්ධ වූයේ නිවේදිකාවක් ලෙසයි. පසුකාලයක රංගනයට පිවිසෙන මේධා සිය නිවේදන භූමිකාව අභිබවමින් නිළියක ලෙස ජනතාව ගේ ආදරයට පාත‍්‍ර වෙනවාග ජනප‍්‍රියත්වය නිසාම තමන් කරන කියන හැම දෙයක් ගැනම ජනතාවගේ අවදානයට ලක්වීමේ කාරණය හේතුකරගෙන පසුගිය කාලයේ මේධාගේ කලා කටයුතු සේම පුද්ගලික දිවියේ ඇතැම් සිදුවීම් නිසාත් මිනිසුන්ගේ අවධනයට පාත‍්‍ර වූව.

සුරංග ලක්මාල් සෙනෙවිරත්න කියන්නේ අපේ රටේ ප්‍රසිද්ධ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් වගේම නිෂ්පාදක වරයෙක්. ඉතින් ජනප්‍රිය නිලි මෙධා ජයරත්නගෙන් දික්කසාද වූ ඔහු දැන් ආදරණීය දරුවන් දෙදෙනා සමඟ ජීවත් වනවා. 

ඉතින් ඒ වගේම ඔවුන් දෙපලගේ දියණියගේ උපන්දිනය පසුගිය දිනක යෙදිලා තිබුණා. ඉතින් වසර අටක් සපිරුණු පුංචි දියණිය ගැන ඇයගේ අප්පච්චි මුහුනුපොතට එක්කල අපූරු සටහන ගැනයි අපි අද කියන්නට යන්නේ. අතෙහි මඟ දිව යන අපට ඔබ සිතුමිණ. ඔබට අට උන දින හිතට ආවෙම බණ. ලන්ඩන් නුවර හිම මිදුණු මහා සීතල පෙබරවාරියක පාන්දර 3.20 ටත් මහා උණුසුමක් එක්ක ඉස්පිලිතාලේදී දැක්ක ඒ සුන්දර මුහුණ එදා මට ලොකු පාඩමක් කියලා දුන්නා. ජීවිතයත් මරණයත් අතර සටනකින් ලෝකයේ විවිධ රටවල් හය හතක දොස්තරවරුන්ගේ අප්‍රමාණ දෛර්යයෙන් ඔයා නිරැපත්දිතව ලෝකය දැක්කා

.මාස දෙකක් වෙන්නත් කලින් ලංකාවට ගොඩ බැහැපු ඔයා අවුරුදු අටක් විවිධ පාටින් ලෝකය දැක්කා. අනියත දහමට අවනත ලෝකෙක ඕනෑම දෙයක් ක්ෂණිකයෙන් නැතිවෙන්න පුළුවන් කියලා අත්දැක්ක. මේ මොහොතේත් අත්දකින මම කල්පනා කරනවා මැණික ඔයාගේ උණුසුම නැතුව දවසක් ගෙවන්න සිද්වුනොත් කොහොම වෙයිද කියලා. මන් ආදරය දැක්කේ ඔයාගෙන්. මන් ජීවිතය දැක්කේ ඔයාගෙන් මන් ලෝකය දැක්කේ ඔයාගෙන්. මන් ධර්මය දැක්කේ ඔයාගෙන්. මන් මාව දැක්කේ ඔයාගෙන්. සුඛී දීඝායු කෝ භව. මගේ රත්තරන් දුවේ. මේ අසාරබව ඇස් පනාපිට පේන සසරේ ආයේ ආයෙත් උපදින්න අපි පැතුම් පතන්නේ නැහැ. ඒත් මේ ඉවර කරගන්න බැරිඋන සංසාරේ කියලා කියන මොකක්ද එක දැන්ම ඉවර කරගන්න හිතෙන්නැති අසාමාන්‍ය බැම්ම ඔයා. කියලයි ඔහු අපූරු සටහනකින් හිතේ තියන දේ වචන වලට හරවලා තිබුනේ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements