Featured News

Video Gossip

Advertisement


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේදී පැවති කැබිනට් මණ්ඩල හමුව දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ගෙන තිබේ.

වරාය ගැටළුව සම්බන්ධයෙන් එහිදී සාකච්චාවට ගැනීම අතරතුර මෙම තත්වය ඇති වූ බව වාර්තා වෙයි.
වරාය නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියේ අදහස් පල කලේ යයි පවසමින් කැබිනට් ඇමතිවරු සිව්දෙනෙකු විසින් වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන ඇමතිවරුන්ට දැඩිව දෝෂාරෝපණය කර තිබේ.

අවසානයේ ඇමති මණ්ඩලයේදී තීරණය වී ඇත්තේ නැගෙනහිර ජැටිය 100%ක්ම වරාය අධිකාරිය යටතේ තබාගෙන සංවර්ධනය කිරීමටයි.

නමුත් බටහිර ඉන්දීය සහ ජපාන හවුල්කාරීත්වයක් යටතේ 85%-15% ලෙස ආයෝජන මගින් සංවර්ධනය කිරීමට එකග වී ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements