Advertisement


ජාත්‍යන්තර පාපන්දුවක් බවට ශ‍්‍රී ලංකාව පත් කිරීමේ කටයුතුවලට එරෙහිව විමල් වීරවංශ මහතා ඇතුළු සියලු දෙනාම එක්ව කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

උත්සව සභාවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය

‘අපි අවංකවම මේ ආණ්ඩුව ආරක්ෂා කරනවා වගේම හැම දේටම කියන කියන ඒවට අත උස්සන්න තරම් නිවටයෝ වෙන්න සූදානම් නෑ.

අපිටත් මතයක් තියෙනවා ඒ මතය තුළ තමයි අපි ගමන් කරන්නේ.

අපි අද ජාත්‍යන්තර බලවේගවල පාපන්දුවක් කරගන්නා හදන කැසකවන බලවේග වලට විරුද්ධව තමයි විමල් වීරවංශ මැතිතුමාල අපි ඔක්කොම එකතුවෙලා පක්ෂ ඔක්කොම කටයුතු කරන්නේ. වෙන හේතුවක් හින්ද නෙමෙයි’

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements