Advertisement


බලය ලබාගත් පසු උන්මත්තකයො ලෙස උද්ද්ච්ඡ කමින් හැසිරෙන්නෙ නැතිව මිනිසුන්ගේ හඬට කන් දීමට ආණ්ඩුවකට හැකියාව තිබිය යුතුයි. ගමේ ජීවත් වෙන කෙනෙක් විදිහට මම මුල ඉදලම කිව්ව මේ පොහොර සම්බන්ධ තීන්දුව ලොකු අර්බුදයක් බවට පත්වෙනවා කියලා. දැන් අපේ ගොවීයන් වැඩකටයුතු ටික කරලා පොහොර නැතිව බලාගෙන ඉන්නවා යැයි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා නිකවැරටියේ දී පැවසීය.

නිකවැරටිය ගල්කන්ද ප්‍රදේශයේ බතික් කර්මාන්ත පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා එසේ කීය.

පැනඩෝරා පත්‍රිකා මගින් හෙළිදරව් වී ඇති මුදල් ශ්‍රී ලංකාවට ගෙන ආ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

2024 ජනාධිපතිවරණ අපේක්ෂකයා බැසිල් රාජපක්ෂ මහතා දැයි මාධ්‍ය විසින් කළ විමසීමකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රතිචාර දක්වයි.

ජාත්‍යන්තර පාපන්දුවක් බවට ශ‍්‍රී ලංකාව පත් කිරීමේ කටයුතුවලට එරෙහිව විමල් වීරවංශ මහතා ඇතුළු සියලු දෙනාම එක්ව කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
රස නොදැනීම ආදී ලක්ෂණ තිබෙනවා නම් ඔබ පළමුවෙන් ම ඔබගේ පවුලේ සාමාජිකයන්ගෙත් ඈත් වී ස්වයංව නිරෝධායනය වෙමින් ඔබට ළඟ ම මහජන සෞඛ්‍ය පරීක්ෂක මත්මයාව දැනුවත් කරන්න

කොරෝනා වෛරසය ආසාදනය වී පෞද්ගලික හෝටලයක නිරෝධායනයට ලක්වෙමින් සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පූර්ණ සුවය ලබා ඊයේ නිවෙස වෙත ගොස් තිබෙනවා.කොළඹ පිහිටි තම නිවසට පැමිණි රාජ්‍ය අමාත්‍යවරයා හිරු ප්‍රවෘත්ති අංශය සමඟ අදහස් දක්වමින් කියා සිටියේ තමන්ට තවත් සතියකට වැඩි කාලයක් නිරෝධායනයට ලක්වීමට සෞඛ්‍ය උපදෙස් ලැබී ඇති බවයි.

ඒ මහතා රෝගීව සිටි අවස්තාවේ උපතාර කර වෛද්‍යවරුන්ට ස්තූතිය කරමින් මුහුණු පොතේ මෙලෙස සටහනක් තබා ඇත.

තමන් කොරෝනා රෝගය සඳහා රාවණා පැණියක් භාවිතා කළේ යයි පලවන ප‍්‍රකාශ අසත්‍ය බව රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමඟම ඔහුත් සමඟ පසුගිය දෙසැම්බර් මස ප්‍රිය සම්භාෂණයක විනෝද වූ දේශපාලඥයන් රැසකට කොරෝනා වෛරසය වැළදිමේ වැඩි ඉඩකඩක් මතුවී ඇතැයි වාර්තා වේ.


රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඔහුට සිදු කරන ලද කොරෝනා පරීක්ෂණ වලින් මෙයම බව හෙළිවී ඇත.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙම ආණ්ඩුව හැදීමට මහන්සි වූ පක්ෂයක් බව එම පක්ෂ මහ ලේකම් රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රීක් නායකයින් කිහිප දෙනෙකුම 'පොහොට්ටු' පක්ෂයේ නාමයෝජනා ලැයිස්තුවලට මේ වනතෙක් අත්සන් කර නොමැත.

ඒ, සෑම දිස්ත්‍රීක්කයකම තම පක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමතරව අවම වශයෙන් තවත් එක් අපේක්ෂකයකුට නාමයෝජනා ලබාදෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළ ඉල්ලීම 'පොහොට්ටු' පක්ෂ නායකයින් විසින් ප්‍රතික්ෂේප කිරීමට විරෝධය පළකරමිනි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ භාරකාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සඳහා ශ්‍රීලනිප නියෝජිතයින් සිව් (04) දෙනෙකුගේ නම් එම පක්ෂයේ නායක, මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා විසින් නිර්දේශකර යොමු කර තිබුන ද ඒ අතරින් තරුණ දේශපාලනඥයින් දෙදෙනෙකු වන දුමින්ද දිසානායක හා දයාසිරි ජයසේකර යන හිටපු අමාත්‍යවරුන්ගේ නම් කැපී යාම ශ්‍රීලනිපයේ දැඩි කනස්සල්ලට හේතුවී තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර පැවති සාකච්ඡාවලදී සියලු ගැටළු විසඳාගෙන සන්ධානයකට එළඹීම සඳහා එකඟතාවයකට පැමිණ ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පවසයි. කෙසේ වෙතත් පොදුජන පෙරමුණ - ශ්‍රීලනිප සන්ධානයට ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඇතුළු කිහිප දෙනෙකු අකුල් හෙළමින් සිටින බව ද රංජිත් සොයිසා මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ඉදිරි මැතිවරණවලදී එක්ව කටයුතු කරන්නේ නම් ජනාධිපතිවරණ අපේක්‍ෂකයා නම් කළ යුත්තේ දෙපාර්ශවයේම එකඟත්වයෙන් බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අවධාරණය කර සිටියි.
පාස්කු ඉරිදා දිනයේදී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව අයි එස් අයි එස් සංවිධානය විසින් සැලසුම් කරන ලද්දක් බවට තමන් තවමත් නොපිළිගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පාර්ලිමේන්තු විශේෂ තේරීම් කමිටුව හමුවේ පැවසීය.

සාක්ෂි සටහන් කර ගැනීම සඳහා ඔහු එම කමිටුව හමුවට බදාදා (ජූලි 10) කැඳවා තිබුණේ, කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි බෝම්බකරු, බෝම්බය පුපුරුවා නොගෙන ආපසු යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු පළ කළ අදහස් පිළිබඳව කරුණු විමසීමටය.
දිවයින පුරා පිහිටි මද්‍රසා පාසල් වහාම රජයට පවරා ගෙන ඒවායේ සිංහල හා ඉතිහාසය විෂයයන් ඉගැන්විය යුතු බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

මෙම පාසල්වල සම්පූර්ණයෙන් ම අරාබි භාෂාව පමණක් ඉගැන්වීමෙන් අන්තවාදය ඇති කිරීම සඳහා මාර්ගය පාදාගෙන තිබූ බව ද මහ ලේකම්වරයා සඳහන් කළේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ ඊයේ (07 වැනිදා) පැවැති මාධ්‍ය හමුවක දී ය.
ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාට වසර 5 ක් සිය ධුරයේ කටයුතු කිරීමට හැකිද යන්න පිළිබඳව යළිත් වරක් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට බොහෝ දුරට ඉඩකඩ ඇතැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

අලූත් අවුරුදු සමය අවසන් වීමෙන් පසුව නව අගවිනිසුරුවරයකු පත් වනු ඇතැයි ද, නව අගවිනිසුරු පත්වීමෙන් පසුව ජනාධිපතිවරයාගේ ධූර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ඉඩකඩ තිබෙන බවද ඊයේ (09 වැනිදා) ශ‍්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම කීවේය.
රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ඉවත් කර විශ‍්‍රාමික නාවික නිලධාරියකු ඒ සඳහා පත්කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ සිය හිතවතුන්ට සහ හිතවත් සමාගම්වලට රේගු බදු සහන ලබා ගැනීමට නොහැකි වීම නිසා යැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

රේගු බදු ආදායම අඩුවීම වැළැක්වීමත් මත්ද්‍රව්‍ය රටට පැමිණීම වැළැක්වීමත් සඳහා මෙම පියවර ගත් බවට ආණ්ඩුව සඳහන් කළත් එය සම්පූර්ණ අසත්‍යයක් බව මහලේකම්වරයා ඊයේ (31 දා* ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂයට එක්වී එම පක්ෂය ශක්තිමත් කිරීමට කටයුතු කරනු ඇතැයි තමන් කිසිසේත් විශ්වාස නොකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා‍ පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු මෙරට සමස්ථ වැඩකරන ජනතාවගේ දේශපාලන පක්ෂය බවත් වමේ දේශපාලන පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින්ට එක්සත් ජාතික පක්ෂයේ මතවාද සමඟ කිසිසේත් එකඟ විය නොහැකි බවත් වැඩබලන මහලේකම් වරයා සඳහන් කළේය. ගතවූ වසර තුනහමාරක කාලය තුළ එක්සත් ජාතික පක්ෂය සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව යහපාලන ආණ්ඩුව කරගෙන ගිය ද තව දුරටත් එක්ව ගමන් කළ නොහැකි හෙයින් ආණ්ඩුවෙන් වෙන්වීමට තීරණය කළ බවද දයාසිරි ජයසේකර මහතා පැවසීය.
Y%S,ksm wÆ;a uy f,alï ohdisß

Y%S ,xld ksoyia mlaIh i|yd kj uy f,alïjrfhl= m;alsÍfï iQodkula ms<sn| jd¾;d fjhs'

tu mlaI wNHka;r wdrxÑud¾. i|yka lrk wdldrhg wNskj uy f,alï OQrh ,eîug kshñ;j we;af;a md¾,sfïka;= uka;%S ohdisß chfialr fj;h'
weu;s ohdisßg fma%u iïnkao;d
lsysmhla ;snQ nj weu;sf.a lákau mkS

iïmQ¾K ku i|yka lf<d;a@
chfialr m;srkakeye,df.a ohdisß moaul=udr chfialr

ix.S;hg yqre Tfí uqjg tl;= jqfKa l%Svdj hk jpkh' Ôú;fha fndfyda foa fï iuÛ fjkia jqKd o@
keye' l%Svdj;a uf.a ðú;hg tl;= jqfKa uu l=vd ld,fhaÈ' ta w;r ueo ld,fhaÈ ;uhs uf.a Ôú;hg .dhkh tl;= jqfKa' fï fol w;r lsisu fjkila ug keye' fï folu uf.a Ôú;hg f.dvdla iómhs' l%Svdj tl;= jqKd lsh,d uf.a Ôú;fha lsisu fjkila jqfKa keye'

oeka .;lrk fï Ôú;h yßu fjfyilrhs lsh,d oefkkjo@

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements