Advertisement

උපකාර කර ඇත්තේද පාර්ලිමේන්තුවේ නැති ප්‍රභල දේශපාලකයෙක්?

ශ්‍රී ලංකාවේ දේශපාලන පරිසරය මැතිවරණයක් නොමැතිවම නැවතවරක් උණුසුම් වෙමින් තිබේ. මේ දේශපාලන උණුසුම දේශපාලන පොරපිටියෙන් පරිභාහිරව දේශපාලකයින්ගේ පුද්ගලික ජීවිත පවා ආක්‍රමණය කරමින් තිබේ. ඒ පිළිබඳව නවතම පුවතක් අද වාර්තා විය.
ආණ්ඩුව අභ්‍යන්තරයේ නායකයින් දෙපළක් අතර උණුසුම් බල අරගලයක් නිර්මාණය වී තිබෙන බව නොරහසක්. ඒ අරගලයේ එක් පාර්ශවයක් වන ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයෙකුගේ පසුගිය සමය තුල පුවත් මැවූ බිරිඳ හදිසියේම ව්‍යාපාරිකයෙකු සමඟ විදේශගත වී ඇති බව වාර්තා වී තිබේ. මෙරට ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂයක ඉහළ පෙළේ නායකයෙකුගේ මෙහෙයවීම මත මෙම ව්‍යාපාරිකයා ඉහත කී කැබිනට් අමාත්‍යවරයාගේ බිරිඳ සමඟ සම්බන්ධතාවයක් ගොඩනංවාගෙන ඇති අතර එහි ප්‍රතිපලයක් ලෙස ඇය කැබිනට් අමාත්‍යවරයා අතහැර ව්‍යාපාරිකයා සමඟ විදෙස් ගතවී ඇත.

මෙම ව්‍යාපාරිකයා මෙරට ප්‍රධාන පෙළේ දේපළ වෙළදාම් සමාගමක හිමිකරු බවද දේශපාලන ලෝකයේ කතාබහට ලක්වෙමින් තිබේ.

news hub


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements