Advertisement


කොරෝනා ආසාදිතව මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ මෘත දේහයන් භූමදානය ට ඉඩ දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අද පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා විසින් විමසූ පැනයකට පිළිතුරු ලෙස ඔහු මේ බව කියා සිටියේය.

කොරෝනා වෛරසය ජලයෙන් බෝ නොවන බවට ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසූ බවත් එසේ නම් මුස්ලිම් මෘතදේහ භූමදානය ඉඩ නොදෙන්නේ මන්දැයි මරික්කාර් මන්ත්‍රීවරයා විසින් විමසීමෙන් පසු අගමැතිවරයා මෙසේ පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements