Featured News

Video Gossip

Advertisement


පෙම්වතියන් සම්බන්ධයෙන් විස්තර සපයන්නේ නැතැයි සයිප්‍රසයේ පිහිටි ශ‍්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය නිවේදනය කරයි.
ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කාර්යාලය පෙන්වා ද පවසන්නේ ඒ හේතුවෙන් පෙම්වතියන් ගැන විමසා කාර්යාලයට ඇමතුම් නොගන්නා ලෙසයි.

මෙම තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවට යන මීළඟ ගුවන් යානයේ තම පෙම්වතිය ලියා පදිංචි වී ඇත්දැයි නිතර විමසන නිසා බවද සඳහන්ය.

ඔවුන්ගේ පෞද්ගලික ගැටළු පෞද්ගලික මට්ටමින් විසඳාගත යුතු බවද කාර්යාලය නිවේදනය කරයි.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements