ජනප්‍රිය නළු ධනංජය සිරිවර්දන සහ ආදරණිය බිරිද ශෂිනිගේ ජායාරූප පෙලක් මෙන්න
නිවේදනයෙන් රංගනයෙන් ලංකාවේ ජනප්‍රියම තරුවක්වුනු සුපිරි දක්ෂ නළුවෙක් තමයි ධනංජය සිරිවර්දන කියන්නේ.රංගනය වගේම දක්ෂ නිවේදකයෙක් වන ඔහු එක්දරු පියෙක් වනවා.
සිනමාව පුංචි තිරය නිවේදන ශිල්පය ප්‍රගුණ කල ඔහු අපිට ස්වර්ණවාහිනියේ විකාශයවුණු කෝටිපතියෝ ටෙලිනාට්යේ දක්ෂ රංගනයක් දැකගන්න ලැබුනා.ඔහුගේ පියා සුනිල් සිරිවර්ධන සංගීත වරයෙක් සහ ශ්‍රී ලංකාවේ ප්‍රවීණ ගීත රචකයෙකි. ඔහුගේ වැඩිමහල් සහෝදරයා මධුධව අරවින්ද ජනප්‍රිය ගායකයෙක්, නළුවෙක් මෙන්ම දේශපාලන මන්ත්‍රී වරයෙකි.ධනංජය විවාහ වී ඇත්තේ ශෂිනි සමඟ ය.
ඇය ඩුබායි හි ගුවන් සේවිකාවකි. ධනංජයට පළමු වරට ශෂිනි මුණ ගැසුණේ 2005 දී ඉන්දිකා මල්ලවරාච්චිගේ ඡායාරූප රූගත කිරීමකදීය. මෙම යුවළට එක් දියණියක් සිටි මෞර්ය ෂිනි වන අතර ඇය ඉපදුණේ 2020 ජූලි 1 වැනිදාය.ඉතින් අද අපි ඔබට ගෙනෙන්නට හිතුවේ මේ ආදරණිය කළා කරුවාගේ ආදරණිය කැදැල්ලේ ඡායාරූප පෙළක්,






















