Featured News

Video Gossip

Advertisement


මුදල් අමාත්‍යවරයා වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින ඊයේ දිනයේ නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් බලරහිත කරමින් ආනයන අපනයන පාලකවරයා සියළු බැංකු වෙත දැනුම් දීමක් කර ඇත.
එසේ බල රහිත කර ඇත්තේ ටයිල් හා නාන කාමර උපාංග ආනයනය තහනම් කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ඊයේ දිනයේ දී නිකුත් කරන ලද ගැසට් නිවේදනයයි.

ආනයන පාලක ජනරාල්වරයා විසින් සියළු බැංකු ප‍්‍රධානීන් වෙත මේ බව ලිඛිතව දැනුම් දී තිබේ.

ඒ අනුව තවදුරටත් නානකාමර හා ටයිල් මෙරටට ආනයනය කිරීම සීමා කෙරෙනු ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements