Advertisement

යුදහමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ගේ ආදරණිය කැදැල්ලේ නෙදුටු ඡායාරූප

මේ දිනවල ලංකාවේ ජනප්‍රිය චරිතයක් තමයි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා. ලංකාවේ යුදහමුදාපති වරයා ලෙස පත්වුණු එතුමා මේ වෙද්දී ලෝකෙම පවතින වසංගතය ලංකාවෙන් තුරන් කරන්න දිවා රෑ නොබලා සේවය කරන කෙනෙක්.ඔහුගේ කැපවීම මහන්සිය නිසාම ඔහුට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශවේන්ද්‍ර සිල්වා මහතාව ලුතිනල් ජෙනරාල් දුරයෙන් තවත් ඉහලම තනතුර වන ජෙනරාල් තනතුර ඔහුට පිරිනැමුවා.දැන් ඔහු ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙනවා.සියලුම ජනතාව බේරා ගැනීමට ඔහු එදා ඉදන් කරපු මේ කැපවීමට අපි සියල්ලම ණයගැති ඔහුට සහා සියලුම රණවිරුවන්ට.

ඉතින් රට බේරා ගැනීමේ මාහා මානුෂිය මෙහෙයුමට 58 වන සේනාංකයට අණ දුන්නු එතුමා ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලදාරියා විදියටද කටයුතු කර තිබෙනවා.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාද ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලදාරීන් වශයෙන් කටයුතු කරපු අභිමානවත් රණවිරුවන් වෙනවා. ඉතින් අපි හිතුවා මේ විරෝදාර රණවිරුවාගේ ආදරණිය කැදැල්ල ගැන ඔබට කියන්නට,දියණියන් දෙදෙනෙක් ගේ ආදරණිය පියෙක්වුණු ඔහු සහා ඔහුගේ ආදරණිය කැදැල්ලේ සුන්දර චයාරුප පෙළක් තමා මේ ඔබත් බලන්නකෝ එහෙනම් මේ විරෝදාර රණවිරුවාගේ ආදරණිය කැදැල්ලේ ජායාරූප පෙළ.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements