Advertisement


2015 මහින්ද රාජපක්ෂ මහතාගෙන් පරාජයෙන් පසු විමල් වීරවංශ මහතා විශාල කර්තව්‍යයක් කළ බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි.
තමන් ද ඒ ඉදිරියෙන්ම සිටි පුද්ගලයකු නිසා මෙම එය අවිවාදයෙන්ම පිළිගත යුතු බවද ඒ මහතා කියා සිටියි.

මහින්ද සුළග සංවිධානය කිරීමට පුරෝගාමී වූ පුද්ගලයන් පස් දෙනාගෙන් එක් අයකු වන්නේද විමල් වීරවංශ මහතා බව මන්ත්‍රීවරයා පැවසීය.

අද කෑ ගසන අය ඒවා නොදන්නවා වූවාට විමල් වීරවංශ මහතා මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් විශාල කැප කිරීමක් කළ බවද ඒ මහතා සඳහන් කළේය.

මාධ්‍යවේදීන් විසින් කල විමසීමකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements