Advertisement

සිරසේ නිව්ස් කියන රදිකා තිලිණි උපන්දිනය සැමරූ හැටි

පංච කල්යානියක් විදිහට මෙලොව උපත ලැබීම කාන්තාවකට ආභරණයක් කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඉතින් ඒ වාසනාවට උරුමකම් කියපු ඇය පෑහෑපත් ආකර්ෂණීය සිරුරකට හිමිකම් කියන අපූරු සුන්දර කාන්තාවක් කිවුවොත් හරියටම හරි.

ඉතින් 2013 ලෝක විවාහක රූ රැජින තරගාවලියේ රන් පදක්කම් ලබා ගැනීමට වාසනාව හිමි වු මේ සුන්දර සුරුපිණිය තමයි රදිකා තිලිණි. ඉතින් සිරස නාලිකාවේ ඔස්සේ බොහෝවිට දැකගන්න ලැබෙන ඇය සිරස නාලිකාවේ ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට වගේම විවිධ වැඩසටහන් නිවේදිකාවක් විදිහටත් වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් ඒ වගේම වෘත්තීය ජීවිතය වගේම පවුල් ජීවිතයත් සමබරව පවත්වාගෙන යන ඇය ආදරණීය මවක්ද වනවා.
ඉතින් ඒ වගේම ඇයගේ උපන්දිනය පසුගිය දවසක පවුලේ අය සහ හිතවතුන් එකතු කරගෙන පොඩිවට චාම්ව අපුරුවට සමරලා තියනවා අපිට දැකගන්න ලැබුණා.

ඉතින් අපිත් ඈයට සුභ උපන්දිනයක් කියලා සුබ පතන ගමන් ඇයට මේ වගේම ආදරයෙන් සාර්ථකව හැමදාමත් සතුටින් ජීවත් වෙන්න ලැබෙන්න කියන්න හදවතින්ම ප්‍රර්ථනා කරමු. ඉතින් මේ සුරූපී නිවේදිකාවගේ උපන්දිනය සමරපු ඒ ආදරණීය ඡායාරූප පෙළ අපි අද ඔබ වෙත ගෙන ආවා.

ඉතින් එම සුන්දර ඡායාරූප පෙළ ඔබට පහතින් නරඹන්නට පුළුවන්.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements