Advertisement


2024 ජනාධිපතිවරණ අපේක්ෂකයා බැසිල් රාජපක්ෂ මහතා දැයි මාධ්‍ය විසින් කළ විමසීමකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රතිචාර දක්වයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ එම තීන්දුව සියලු පක්ෂ එකතු වී ගත යුත්තක් බවයි.

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ 18ක් ඇති බවත් එම පක්‍ෂ සියල්ල එක්වී ඒ ගැන තීන්දු කළ යුතු බවත් ඒ මහතා පැවසීය.

2024 පැවැත්වෙන මැතිවරණයක් ගැන දැන්ම කතා කර පලක් නැති බවද පැවසූ ඔහු දේශපාලනය නිරන්තරයෙන්ම වෙනස්වන දෙයක් යයිද පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements