වෙන්නප්පුව ASP මාරු කර යවන්න.. ඇමති අරුන්දික යැවූ ලිපියක් සමාජ ජාලවල
Arundika Fernando
,
ASP
,
gossip
,
News
,
Politics
වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරිවරයා ස්ථාන මාරු කිරීමක් සිදු කල යුතු බවට දැනුම් දෙමින් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා විසින් යොමු කරන ලද බව පැවසෙන ලිපියක් සමාජ ජාලයන්හි සංසරණය වෙයි.
එහි සඳහන් වන්නේ අදාළ නිලධාරියාගේ විෂමාචාර ක්‍රියාවන් ගණනාවක් ඇති හෙයින් ඔහු විනය පරීක්ෂණයක් කර හලාවත මැතිවරණ කොට්ඨාශයෙන් බැහැරට ස්ථාන මාරුවීම කරදෙන ලෙසයි.
මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා වෙත මෙම ලිපිය යොමු කර ඇත.
කෙසේ නමුත් මෙම ලිපිය සත්‍ය එකක්ද ව්‍යාජ ලෙස සකසන ලද් එකක්දැයි හෙලිව නැත.


