Advertisement


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට මරණණීය දණ්ඩනය නියම කර සිරගත කිරීමට කටයුතු කර ඇත්තේ දේශපාලන තීන්දුවකින් මිස අධිකරණ තීන්දුවකින් නොවන බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා සඳහන් කරයි.GOSSIP GOSSIP LANKA

දුමින්ද සිල්වාට සාධාරණයක් සිදු නොවුණු බව ඉතා පැහැදිලිව බවද ඔහු පවසයි.

නඩු තීන්දුව ලබාදීමට පෙර රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පද්මිණි රණවක විනිසුරුවරිය සාකච්ඡා කළ හඬපට විශාල ප්‍රමාණයක් මේ වන විට හෙළිදරව් වී ඇතැයිද ඇමතිවරයා පැවසීය.

ඒ සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් කළ යුතු බවද පැවසූ ඔහු දුමින්ද සිල්වාට සිදු වූ අසාධාරණය ගැන රජයේ පාර්ලිමේන්තු කණ්ඩායම අත්සන් තැබූ ලිපියක් මගින් ජනාධිපති සමාව මගින් හෝ ඔහු නිදහස් කරන්නැයි ඉල්ලමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇති බවද සදහන් කලේය.. GOSSIP GOSSIP LANKA

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements