Advertisement


ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 342දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 90,200 දක්වා ඉහළ යයි.


සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

ඒ අනුව මෙරට ආසාදිතයන් ප‍්‍රමාණය චීනයේදී ආසාදිත ප‍්‍රමාණ්‍ය ඉක්මවා ගොස් ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements