Advertisement


එකක් අක්කර පහක පමණ වූ විශාල වැව් දෙකක් සිංහරාජ රක්ෂිත වනාන්තරය තුළ ඉදි කිරීමට කටයුතු සුදානම් කරමින් ඇතැයි අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

හම්බන්තොට ප්‍රදේශයට පිරිසිදු ජලය ගෙන යාම සඳහා ජලය එක්රැස් කරගැනීමට මෙම වැව් ඉදි කරන බව ද ඔහු පැවසීය.
ඒ සඳහා සිංහරාජ වනාන්තරයේ මෙම වැවු ඉදිකිරීම් සම්බන්ධයෙන් ගැටලූවක් පවතින නිසා අදාළ අංශ සමඟ ඒ ගැන සාකච්ඡා කරමින් සිටින බවද ඇමැතිවරයා කීය.

සිංහරාජය තුල එම වැව් ඉදිකිරීමේදී යට වන ගස් සඳහා වෙනම අක්කර පනහක් සීයක් පමණ ගස් සිටුවා දීමට කටයුතු කරන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

එම ප්‍රකාශය පිලිබද සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුගේ මාධ්‍ය ලේකම් විසින් පැහැදිලි කිරීමක් සිදු කර ඇත.

පහත සඳහන් වන්නේ එම පැහැදිලි කිරීමයි.





gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements