Advertisement

ජනප්‍රිය නිලි මුතූ තරංගා සැමියා සමග ගෙවන සැප ජීවිතේ මෙන්න

කාලෙන් කාලෙට විවිද තරු පායන, අපූරු කළා ලෝකයක් තමයි අපිට තියෙන්නේ. ඉතින් මේ කළා ලෝකෙට පායලා තවමත් හැමෝගෙම ආදරේ දිනාගෙන සිටින හැඩකාරියක් තමයි මුතූ තරංගා කියන්නේ, නමුත් මෑතකදීනම් ඇය කළා ලෝකයෙන් දකින්න ලැබුනේ නෑ. මුතුනම් කියන්නේ එයා තවම කලාවෙන් ඈත් වෙලා නෑ කියලා. ඒ වගේම නර්තන ප්‍රසංග වෙනුවෙන් වැඩි කාලයක් ගතවෙන නිසා තරමක් කාර්යබහුල වෙලා කියලත් ඇය කියනවා. අනිත් ප්‍රධානම හේතුව විදියට මුතූ කියන්නේ හොඳ නිර්මාණ ලැබුනේ නෑ කියලා.

කළා ලෝකයේත් විවිද ගැටළු තියෙනවනේ ඉතින් මුතූට තියෙන ගැටළු ගැන ඇය කියන්නේ මේ වගේ කතාවක්. ” ක්ෂේත්‍රයේ ඉන්න කිහිප දෙනෙක් මගේ වැඩ ගොඩක් නැති කරලා තියෙනවා. තව නැති කරනවා කියලත් මම දන්නවා. ඒ නිසා ක්ෂේත්‍රය ගැන ගොඩක් කලකිරීමෙන් ඉන්නේ. මා එක්ක තරහ අය ඉඳීවි කියලා මම හිතුවේ නැහැ මොකද මම හැමෝමත් එක්ක කතා කරලා, හීනා වෙලා හොඳින් ඉන්න උත්සාහ කරන කෙනෙක්.” කියලයි මුතු කියන්නේ, කොහොම හරි දැන් සුන්දර යුගදිවියක් ගත කරන මුතූ තරංගාගේ සුන්දර ඡායාරූප කිහිපයක් තමයි මේ.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements