මහේෂි මදුසංකා කියන්නේ ලංකාවේ ජනප්‍රිය මෙන්ම සුරූපී නිලියක් .
මේ වන විට ඇය දෙවන වරටද මව් පදවියට උරුම කම් කියල තියෙනවා .
බොහෝ රසික පිරිසකගේ ආදරය දිනා ගත් රංගන ශිල්පිනියක් ලෙසට ඇයව හදුන්වන්න පුලුවන්. . GOSSIP GOSSIP LANKA
දරුවන් දෙදෙනාගේ බාලයා ලෙස මහේෂි මදුසංකා උපත ලැබුවේ කුරුණෑගල දී. ඇගේ පියා ව්‍යාපාරිකයෙකි.
ඇයගේ ප්‍රාථමික අධ්‍යාපනය වයඹ රාජකීය විද්‍යාලයෙන් පසුව ඇය උසස් පෙළ සම්පූර්ණ කරන තෙක් මලියදේව බාලිකා විද්‍යාලයෙහි ඉතිරි අධ්‍යාපනය සඳහා සහභාගී වූවාය.
ඇය විද්‍යාලීය වේදිකා නාට්‍ය හා කෙටි චිත්‍රපටවල ද හොඳින් රඟපෑම සිදුකර තිබෙනවා.
ඉන්පසු ඇය සිය නිරූපණ වෘත්තිය ආරම්භ කර රංග ශාලාවට මාවතක් විවර කරගන්න සමත් වෙනවා .
ඇගේ වැඩිමහල් සොහොයුරු මහේෂ් ද වේදිකා නාට්‍ය නළුවෙකු වූ අතර දැන් ඔහු පූර්ණ කාලීන ව්‍යාපාරිකයෙක් වශයෙන් කටයුතු කරනවා.
ඉතින් මහේෂිට දැන් දරුවන් දෙදෙනෙක් සිටිනවා.ඒ වගේමයි පළමු වරට විවහාවුණු සැමියා ඉක්මනින්ම දික්කසාද කරනවා ඉන් පසුව තමයි මහේෂි ඇගේ නියම සැමියාව හොයාගන්නේ ඉතින් දරුවන් දෙදෙනා සමගින් දැන් මහේෂි ලස්සන ජිවිතයක් ගත කරනවා,දෙවෙනි බබා හමුවෙද්දී ඇය කලාවෙන් ටිකක් ඈත් වෙනවා ඒ වෙද්දී ස්වර්ණවාහිනියේ ඇය ටෙලි කලාව විකාශය වෙමිනුයි තිබෙන්නේ.
ඉතින් මහේෂි තමයි එහි ප්‍රධානම චරිතය කරන්නෙත්.ඉතින් දැන්නම් මහේෂිව අපට ආයෙත් දැකගන්න ලැබෙයි ලගදීම ඉතින් කළා දිවියට වගේම ඇගේ සුන්දර කැදැල්ලට අපි සුබ පැතුම් එකතු කරනවා . . GOSSIP GOSSIP LANKA






























