Featured News

Video Gossip

Advertisement


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හිට්ලර් කෙනෙකු විය යුතු බවත් ජනතාව බලාපොරොත්තු වන්නේ එය බවත් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශයකට කොළඹ සිටින ජර්මානු තානාපතිවරයා ප්‍රතිචාර දක්වයි.

ඔහු තම ට්විටර් ගණුමේ තබා ඇති සටහනකින් මෙසේ සඳහන් කරයි.

‘හිට්ලර් කෙනෙක් ලංකාවට වාසිදායක තත්ත්වයක් උදාකරනු ඇතැයි පැවසෙන ප්‍රකාශයක් මට අහන්නට ලැබුණා.

එවැනි අදහසක් පළ කරන අයට මම මතක් කරන්න කැමතියි ඇඩොෆ් හිට්ලර් කියන පුද්ගලයා ඉතිහාසයේ අන් කවර පුද්ගලයකුටත් වඩා ජනතාව පීඩාවට දුක්බර තත්ත්වයට පත්කල නායකයෙක්. ඔහු මිලියන ගණනක් ජීවිත අහිමි කළා.

නිසැකවම ඔහු කිසිදු දේශපාලකයකුට පරමාදර්ශී චරිතයක් නොවේ’

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements