ජනපති මිරිහාන නිවසේ දී අවුරුදු සමරපු හැටි [PHOTOS] | Gotabaya Rajapaksa
gossip
,
gossip lanka
,
gossipmain
,
Gotabaya Rajapaksa
,
News
,
Photos
ජනපති මිරිහාන නිවසේ දී අවුරුදු සමරපු හැටි
සිංහල, දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සහ අයෝමා රාජපක්‍ෂ මැතිණිය එක්ව මිරිහානේ පිහිටි නිවසේ දී අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර අද(14)ඉටු කළේය.
ශ්‍රී ලාංකේය සංස්කෘතියේ ඉහළ වටිනාකමක් හොබවන අලුත් අවුරුද්ද හා බැඳුණු චාරිත්‍ර ඉදිරි පරපුරට දායාද කිරීම වැඩිහිටියන් වන අප සතු යුතුකමක් හා වගකීමක් බව ජනාධිපතිතුමා සදහන් කරයි.
එසේම ජනාධිපතිතුමා හා එම මැතිණිය ගෙවත්තේ පැළයක් ද රෝපණය කළේය.









