Featured News

Video Gossip

Advertisement


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන රඛිත රාජපක්ෂ මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජගිරිය පොලිස් ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙනි.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී රඛිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.

ඔහු විසින් පදවන ලද ජීප් රථයක් ඊයේ රාත්‍රියේ 10.30 ට පමණ රාජගිරිය ප්‍රදේශයේදී මෝටර් රථය ගැටී ඇත.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements