Advertisement


මාධ්‍යවේදීන්ට දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වාර්තා කිරීම වළක්වාලමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදාකළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කමල් ගුණරත්න මහතා විසින් මෙම චක්‍රලේඛ නිකුත් කර ඇත.

එම කමිටුවල කරුණු වාර්තා කිරීම සඳහා මාධ්‍යවේදීන්ට අවශ්‍ය නම් ඒ සඳහා එම කමිටු රැස්වීම අවසානයේ කමිටු සභාපතිවරයා හා මහජන නියෝජිතයන් සමග වෙනම සාකච්ඡා පැවැත්විය හැකි බවද චක්‍රලේඛයේ දැක්වෙයි.

මෙම චක්‍රලේඛ නිකුත් කර ඇත්තේ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු පැවැත්වීම සඳහා වන මාර්ගෝපදේශ සපයමිනි.

කෙසේ නමුත් ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරන්නේ තමන් ඒ සම්බන්ධයෙන් දැනුවත් නැති බවයි.
GOSSIP GOSSIP LANKA

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements