Advertisement


අද වන විට කොරෝනා වෛරසය විශාල වශයෙන් සමාජගත වී රැලි පිට රැලි පැමිණෙමින් ඇතැයි කෑගල්ල මහ රෝහලේ ක්‍ෂුද‍්‍ර ජීව පිළිබඳ විශේෂඥ වෛද්‍ය මුදිත අබේකෝන් මහතා සඳහන් කරයි.
රෝහල් තවදුරටත් රෝගීන් ඇතුළත් කරගැනීමේ ධාරිතාවය සම්පූර්ණ වෙමින් ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

එනිසා මේ මොහොතේ රට ලොක්ඩවුන් කිරීම හැර ත්ත්වය පාලනය කිරීමට කිසිම ක්‍රමවේදයක් නැති බවද ඒ මහතා කියා සිටියි.

අඩුම තරමින් සති දෙකක් නැත්නම් මාසයක් රට ලොක්ඩවුන් කර එම කාලයේදී රෝහල් සූදානම් කරගත යුතු බවද ඔහු පෙන්වා දෙයි.
GOSSIP GOSSIP LANKA hot news news lanka news lanka gossip lanka hot

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements