Advertisement


අධික බීමතින් භික්ෂූන් වහන්සේ නමක් වාහනයක් පදවන අවස්ථාවක වූ සිදුවීමක් දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලවල සංසරණය වේ.

පසුව කිසියම් පුද්ගලයෙකු එම වාහනය නවත්වා යන භික්ෂූන් වහන්සේට දැඩිව දෝෂාරෝපණය කරනු ඇසිය හැකිය.
කෙසේ වෙතත් තමන් වහන්සේගේ විහාරස්ථානය හෝ නම හෙළි කිරීමට අදාල භික්ෂූන්වහන්සේ කටයුතු කරන්නේ නැත.

මෙම සිදුවීම කොළඹ ප‍්‍රදේශයේ සිදු වූවක් බව වීඩියෝව නිරීක්‍ෂණයෙන් පැහැදිලි වෙයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements