පුංචි තිරයේ හොද ම චරිත කරපු උමයංගා වික්‍රමසිංහ එහෙමත් නැත්නම් ඉතින් ඊට පස්සෙ නාට්‍යයේ දේදුනුගෙ චරිතය හින්දා ගොඩක් ජනප්‍රිය රංගන ශිල්පිනියක්.
1980 ඔක්තෝම්බර් 24 වනදා උපත ලත් උමයංගනා මුල් අවස්ථාවේදී ටීවී දෙරණ නාලිකාවේ ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නියක ලෙස සිය වෘත්තීය දිවිය ආරම්භ කලා , සිය රංගනයෙන් දායක වූ පළමු ටෙලිනාට්‍ය වූවේ සුදත් රෝහණ මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද කටු ඉඹුල ටෙලිනාට්‍යයයි.
2012 වර්ෂයේදී ඩෙන්සිල් ජයවීරගේ ‘වස්සානේ සෙනෙහස’ චිත්‍රපටියේ රඟපාමින්, ශ්‍රී ලාංකික රිදී තිරයටද පාතැබූ ඇය .2010 සුමති ටෙලි සම්මාන උළෙලේදී ජනප්‍රියම ටෙලිනාට්‍ය නිළිය සඳහා වූ සුමති සම්මානයද දිනා ගත්තා.
ඒවගේම මැතකදි ජාතික රුපවනියේ විකාශයවුන සුදු ඇදගෙන කළු ඇවිදින් ටෙලිනාට්යේන් ය විශාල ජනප්‍රසාදයට ලක් වුනා. ඉතින් ඇය විවාහ වී සිට එම විවාහයට සමු දී තනිවම මෙතෙක් දුර ඇය පැමිණියේය. ඉතින් නැවත ඇය පසුගියදා විවහා වී ඇති බවයි අපට දැනගන්නට ලැබුනේ.







